
06 ශ්‍රේණිය 1 / 6

ගයාන් මධුසංඛ
B.Sc. Physical Science & ICT
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය — ව්‍යවහාරික විද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ගණිතය හා භෞතික විද්‍යාව පිළිබඳ උපාධිදාරියෙකි. B.Sc. Physical Science & ICT (Uni. of J’pura), Faculty of Applied Science.
ප්‍රදේශයේ ගණිත උපාධිය ඇතිඑකම ගුරුවරයා
වසර 6 ක් ඇතුළත වැඩිම A සාමාර්ථ ලබාදුන් ගුරුවරයා
සිසුන් 100% ක් සමත් කරවූ ගුරුවරයා











Sir මෙදා marks හොදටම තියනවා.කලින් 48යිද කොහෙද තිබ්බෙ.මේ පාර 79යි මම හිතන්නෙ..you are a well talented teacher.thank you so much
සර්ගෙ seminar එකකට ආපු දවසේ තමයි හිතුනේ සර්ගේ පන්ති ගියානම් හොදයි කියලා. ඇත්තටම සර් හොදට තේරුම් ගන්න පුළුවන් ,ආස විදියට ගණන් කියන විදිය විෂය හරියටම උගන්වන ගුරුවරයෙක්
Gayan Sir , ගොඩක් පිං සර් ලකුණු 18 ඉදිය මට C එකක් මට්ටමට එන්න උදව් කලාට. සර්ගේ class එක ඉදිරියට හොදින් කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා හදවතින් ම සුබපතනවා.
සර්ගෙ පන්ති ආවෙ 9 වසරෙදි මට ඒ කාලෙ තිබුනේ W එකක් .සර් නිසා මට ලකුණු වැඩි කරගන්න පුළුවන් වුනා.ඒ හැමදේකටම උදව් කලාට සර්ට බොහොම පිං